05
Jun

  • by Seelan

පරිසර දිනය - 2024

මිහිතලය හරිතකරණය කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා. එබැවින් 2024 ජූනි පරිසර දිනයේදී නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් පැල සිටුවන ලදී. ගස් සිටුවමු. පෘථිවිය සුරකිමු, අපේ දරුවන්ගේ අනාගතය සුරකිමු.