පෙරටු කාර්යාල නිලධාරි

රාජකාරි වේලාවෙන් පසු අවස්ථාවක් වන විට නම් කළ නිලධාරියා (ආදාහනාගාර භාරකරු)

ආදාහනාගාරය වෙන් කරවා ගැනීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ පිටපතක් (පරීක්ෂා කර බැලීමට මුල් පිටපත අවශ්‍ය වේ).
3. මියගිය තැනැත්තාගේ මරණ සහතිකයේ පිටපත් 02ක් (පරීක්ෂා කර බැලීම සඳහා මුල් පිටපත අවශ්‍ය වේ. විදේශයක දී සිදු වූ මරණයක් වන විට, ඒ රටේ දී නිකුත් කළ මරණ සහතිකය - ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට, ඉංග්‍රීසි පරිවර්තනයක් සමග).
4. මියගිය තැනැත්තාගේ ජාතික හැඳුනුම් පත්‍රයේ පිටපතක් (පරීක්ෂා කර බැලීමට මුල් පිටපත අවශ්‍ය වේ).

ගතවන අවම කාලය

විනාඩි 15

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව - රු : 50.00.
බල ප්‍රදේශය ඇතුළත - රු: 20000.00 .
බල ප්‍රදේශය පිටත - රු: 23000.00

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 13 - ආදාහනාගාර වෙන් කරවා ගැනීම (1).pdf