පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි

මහජන සෞඛ්‍ය පරීක්ෂක

ආදායම් පරීක්ෂක

නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

ගතවන අවම කාලය

දින 3

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. කසළ ඉවත් කිරීමේ ගාස්තුව
2. අතිරේක තැන්පත් මුදල
i. හෝටල්වලින් - රු: 5000.00.
ii. සිල්ලර කඩවලින් - රු: 2000.00.
iii. එළවලු කඩවලින් - රු: 8000.00.

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 20 - නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම (1).pdf